BBC Sinhala මුල් පිටුව
ප්‍රධාන පුවත්
මුම්බායි දුම්රිය මගී තෙරපීමෙන් විසි දෙදෙනෙක් මරුට
මහා වර්ෂාවක් පතිත වෙමින් තිබියදී විශාල ජනකායක් දුම්රිය මධ්‍යස්ථානයට වැටී ඇති මගී පාලමක් මත පොදි ගැසීම මහජන තෙරපීමට හේතු වූ බව සිද්ධිය වූ අවස්ථාවේ එහි සිටි පුද්ගලයෝ පවසති.
- 2017 සැප්තැම්බර් 29
දළ නිසා දිවි පුදන ඇත් පරපුරක්
ලෝකයේ වේගයෙන්ම ඇත් දළ වෙළෙඳාම වර්ධනය වෙන රට ලාඕසය බව කෙන්යාව පදනම් කරගත් සේව් දි එලිෆන්ට්ස් සංවිධානය පවසයි.
- 2017 සැප්තැම්බර් 29
දිනෙන් දින ඉහළ යන පොල් මිල
පොල් මිල ඉහල යාමට හේතුව කුමක්ද? පොල් ආනයනය කළ හොත් පොල් මිල පාලනය කළ හැකිද?
- 2017 සැප්තැම්බර් 28
උතුරු කොරියානු සමාගම් වසා දැමීමට චීනයෙන් නියෝග
රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද ලෝකයෙන් හුදෙකලා වී සිටින උතුරු කොරියාවට තිබෙන විශාලතම වෙළඳ ගනුදෙනු පවතින්නේ චීනය සමඟ ය.
- 2017 සැප්තැම්බර් 28
DNA සැත්කමකින් කලලයක රෝග සුව කිරීම
- 2017 සැප්තැම්බර් 28
ගුවන් යානය සොයා ගත්තේ රයිට් සහෝදරයන්ද ? ඉන්දියානුවෙක්ද?
- 2017 සැප්තැම්බර් 28
ක්‍රිකට් පිටියටත් 'රෙඩ් කාඩ්'
- 2017 සැප්තැම්බර් 28
උතුරු කොරියාව සහ දකුණු කොරියාව: මෙන්න වෙනස
- 2017 සැප්තැම්බර් 28
මියන්මාරය එක්සත් ජාතීන්ට දොර වසයි
- 2017 සැප්තැම්බර් 28
හත් මුතු පරපුරේ වංශ කථාව සොයා යන නෑදෑයෝ
- 2017 සැප්තැම්බර් 28
විශේෂාංග
රෝහින්ග්‍යා අර්බුදය: ගැටුම් අවුළුවන බොරු ඡායාරූප
මියන්මාරයේ රඛයින් ප්‍රාන්තය තුළ මෑත ප්රචණ්ඩ ක්‍රියා හට ගැනීමත් සමග ජනතාව නොමග යවන ආකාරයේ ඡායාරූප ලොව පුරා සමාජ ජාල තුළ පළ වෙමින් පවතී.
- 2017 සැප්තැම්බර් 20
රෝහින්ග්‍යා අර්බුදය: පුවත් එකතුව
මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජා ඛේදවාචකය සහ ප්‍රතිචාර.
- 2017 සැප්තැම්බර් 14
නියැන්ඩතාල් මානවයා ගැන අලුත් සොයාගැනීමක්
නියැන්ඩතාල් මානවයාගේ මොළය වර්ධනය වූයේ නූතන මිනිසාගේ මොළයටත් වඩා අඩු වේගයකින් බව අලුත්ම පර්යේෂණයකින් හෙළි වෙයි.
- 2017 සැප්තැම්බර් 26
"මේ දුක දන්නේ අම්ම කෙනෙක් විතරයි"
පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසන පරිදි ශ්‍රී ලංකාව තුළ වසරකට දරුවන් 1,710 කුස තුළ දීම මිය යන අතර ඊට විශාල වශයෙන් බලපා ඇත්තේ උපත් ආබාධය.
- 2017 සැප්තැම්බර් 21
වීඩියෝ සහ හඬ පට
ඔසප් කාලයේ මෙයෝනීස් සෑදීම සහ නෑම 'තහනම්'
- 2017 සැප්තැම්බර් 24
මාරාන්තික උපත් අබාධයක් සහිත දරුවෙකු බිහි කළ මවකගේ වේදනාව
- 2017 සැප්තැම්බර් 21
වෛද්‍ය වර්ජනය: රෝගියා සහ වෛද්‍යවරයා
- 2017 සැප්තැම්බර් 21
අබා මිටියාවතේ ආදරය
- 2017 සැප්තැම්බර් 20
විචාරක කුටියේ ඉතා අසීරු කාලයක් -රසල්
- 2017 සැප්තැම්බර් 7
ලිංගික හිංසනයට ලක්වූ කතුන් වෙනුවෙන් හඬක්
- 2017 සැප්තැම්බර් 2
ක්‍රීඩා
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන "ජාත්‍යන්තර පරීක්ෂණයක්"
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්රය සම්බන්ධයෙන් දූෂණ විරෝධී පරීක්ෂණයක් ආරම්භ කළ බව ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
- 2017 සැප්තැම්බර් 24
හැමදාම සාර්ථකව සෙල්ලම් කරන්න බැහැ -ලහිරු
තමන් ලකුණු අතර නොසිටි කාලය තුළ ක්‍රීඩා ලෝලීන්ගෙන් එල්ල වූ විවේචන "වෘත්තීය ක්‍රීඩකයෙකු වශයෙන්" සතුටින් භාර ගත් බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නව උප නායක ලහිරු තිරිමාන්න පවසයි.
- 2017 සැප්තැම්බර් 22
ක්‍රිකට් ක්‍රීඩකයන් 40ක් පරීක්ෂණයක් ඉල්ලති
ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන්වන දිනේෂ් චන්දිමාල් හා උපුල් තරංග විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 40 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර දෙනු ලැබ තිබේ.
- 2017 සැප්තැම්බර් 21
පුවත් කුටිය
පලස්තීන තුවක්කුකරුවෙකුගෙන් වෙඩි ප්‍රහාරයක්
මෙම ප්‍රහාරය සිදුවූයේ ඊශ්‍රායල් - පලස්තීන සාම සාකච්ඡා යළි ප්‍රාණවත් කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නියෝජිත ජොන්සන් ග්රීන්බ්ලට් ජෙරුසෙලමට පැමිණ සිටියදී ය.
"මුලින්ම යුද්ධ ප්‍රකාශ කළේ ට්‍රම්ප්"
උතුරු කොරියානු විදේශ ඇමති රි යොන්ග්-හෝ නිව්යෝර්ක් නුවරදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ඇමරිකානු ප්‍රහාරක යානා වෙඩි තබා බිම හෙළීමට උතුරු කොරියාවට අයිතියක් ඇති බවය.
'බෙනාරිස් ' සරසවියේ සිසුනුත් උද්ඝෝෂණයේ
විරෝධතා ව්‍යාපාරයේ නිරත වෙමින් සිටි සිසුන්ට පොලිසිය පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලය පුරා වේගයෙන් හුවමාරු වෙමින් පවතී.
විරෝධතා මැද 'කුර්දි' ජනමත විමසුම පෙරට
මෙම දිනය උදාවෙන තෙක් සිය ජනවර්ගයා වසර සීයක පමණ කාලයක් බලා සිටි බව ජනමත විචාරන ඡන්ද පෝලිමක සිටි කුර්දි ජාතිකයෙක් කියා සිටියේය.