උපවාසය නවත්තන බව දැනගෙන හිටියා - ජවිපෙ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වීරවංශගේ උපවාසය රංගනයක් - ජවිපෙ

  • 2017 මාර්තු 30

විමල් වීරවංශ මන්ත්‍රීවරයා අනිවාර්යයෙන්ම උපවාසය අත්හරින බව දැනසිටියේ යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙන පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේඩී ලාල් කාන්ත, උපවාස කළ පමණින් ඇප ලබාදීමට අධිකරණය බැඳී නොසිටින බව අවධාරණය කළේය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා මීට ඉහතදී මෙවැනිම උපවාසයක නිරත වූ ආකාරය සිහිපත් කළ ඔහු, ඒ අවස්ථාවේ මෙන්ම මෙවර ද විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ 'රංගනය' අසාර්ථක වූ බවත් සඳහන් කළේය.