sudantha
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සහන මෙහෙයුම් ගැන මේජර් ජනරාල් සුදන්ත රණසිංහ

  • 2017 මැයි 27

කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පවතින තත්වය පිළිබඳව අදහස් දක්වන මේජර් ජනරාල් සුදන්ත රණසිංහ.

අතුරුදහන්ව සිටින සියලු දෙනා මියගොස් ඇතැයි විශ්වාස කළ නොහැකි බව බේරාගැනීමේ හමුදා මෙහෙයුම් භාරව සිටින මේජර් ජනරාල් සුදන්ත රණසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.

විශේෂයෙන්ම ගංවතුරෙන් කොටු වී තිබෙන කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශය වෙත ළඟාවීම පිණිස බෝට්ටු දහයක් පමණ යොදවා තිබෙන බව සඳහන් කළ ඔහු පාහියංගල ප්‍රදේශයට සහන ලබාදීම පිණිස විශේෂ හමුදා ඒකකයක් රඳවා තිබෙන බවත් පැවසීය.

සබැඳි විෂයයන්