අප ගැන

බීබීසී ලෝක සේවයේ සිංහල වැඩසටහන, සංදේශය, තවත් භාෂා විසිහයකින් ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන කණ්ඩායම් සමඟ ලන්ඩන් පුරවරය මූලස්ථාන කොටගෙන ක්‍රියාත්මකවේ. ශ්‍රී ලංකාවේ දශක ගණනාවක සිවිල් යුද්ධය සහ පශ්චාත්-යුධකාලීන වර්ධනයන් පිළිබඳව විශ්වසනීය තොරතුරු දැනගැනීම සඳහා ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් සංදේශයට සවන්දෙන බව සමීක්ෂණවලින් හෙළිවී තිබේ.

ශ්‍රී ලංකාව පුරා වෙසෙන අපේ වාර්තාකරුවෝ දිනපතා අපට වාරණයට ලක් නොවූ පුවත් වාර්තා යොමුකරති.

සංදේශය කාර්ය මණ්ඩලය

සංගීත් කළුබෝවිල - සංස්කාරක

උපාලි ගජනායක

සරෝජ් පතිරණ

අරවින්ද තිසර රතුවිතාන

එස් එල් සෙනෙහෙධීර

අසාම් අමීන් - කොළඹ වාර්තාකරු