සංදේශය තරංගමාලා

ශ්‍රී ලංකාවේ වේලාවෙන් දිනපතාම රාත්‍රී 9:15 ට කෙටි තරංග 19 (15690 kHz), කෙටි තරංග 22 (13630 kHz) සහ කෙටි තරංග 41 (7435 kHz) ඔස්සේ බීබීසී සිංහල සේවයේ සංදේශය වැඩසටහන ගුවන්ගත වේ.

බ්‍රිතාන්‍යයේ දී 16:45 GMT

සවුදි අරාබිය සහ ජෝර්දානයේ දී 7:00 pm

කුවේටයේ දී 7:30 pm

ඩුබායි හිදී 8:30 pm

ශ්‍රී ලංකාවේ දී 9:45 pm

සිංගප්පූරුවේ දී 12:30 pm

ඒ හැරුණු විට www.bbcsinhala.com වෙබ් අඩවිය ඔස්සේ සවසේ පැය විසිහතර පුරාම ඔබට සංදේශයට කන්දිය හැකියි.

අපේ වැඩසටහන් පිළිබඳ ඔබේ අදහස් උදහස් දැනගැනීමට අපි කැමැත්තෙමු. කරුණාකර පහත ලිපිනයට අපට ලියන්න. Sandeshaya BBC Sinhala Service New Broadcasting House, Portland Place London W1A 1AA

නොඑසේනම් පහත ලිපිනයට අපට ඊමේල් පණිවුඩයක් එවන්න.

sinhala@bbc.co.uk