ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුද්දයේදී සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මියගියේ නෑ

එල්ටීටීඊයට එරෙහි යුද්දයේදී සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මියගියේ නැති බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ බීබීසී සංදේශය සමග පැවැත්වූ දීර්ඝ සම්මුඛ සාකච්චාවකදීය.