ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඔලිම්පික් සිහිනය වෙනුවෙන් පෝලන්තයේදී පුහුණු වන නිලූක

ලන්ඩන් ඔලිම්පික් උළෙලට පෙර මේ දිනවල පෝලන්ත ජාතික කණ්ඩායම සමග පුහුණුව ලබමින් සිටින ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශුරයා, නිලූක කරුණාරත්න සමග කථාබහක්.