ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පැන්ඩා එනතුරු

26 අගෝස්තු 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 18:19 GMT

බ්‍රිතාන්‍යයේ උපත ලැබීමට නියමිත ප්‍රථම පැන්ඩා දරු පැටවා බලාපොරොත්තුවෙන් මේ දිනවල එඩින්බරා සත්වෝද්‍යානයේ සේවක පිරිස සිටින්නේ දැඩි විමසිල්ලෙන්.

'ටියාන් ටියාන්' නම් වූ යෝධ පැන්ඩාවා ගැබ් ගෙන ඇති බවට ස්ථිරවම පැවසිය නොහැකි නමුත් සිරුරේ හෝර්මෝන වල සහ ඇයගේ හැසිරීම් රටාවේ වෙනස ගර්භණී භාවයට සාක්ෂි දරන බවයි වාර්තා වන්නේ.