ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වතිකානයේ ක්‍රිකට්

වතිකානය ලෝකයේ කුඩාම නගර රාජ්‍යයයි.දැන් වතිකානය ක්‍රිකට් ලෝකයට පිවිසීමට සුදානම්.ශ්‍රී ලාංකිකයින්ද මේ පිලේ සිටිනවා.

ශාන්ත පීතර කණ්ඩායම නමින් හැඳින්වෙන මෙම ක්‍රිකට් පිල ක්‍රීඩා කරන සීමිත ඕවර තරග කිහිපයක් මේ වන විටත් රෝමයේ සංවිධානය කර ඇති බවයි වතිකානය පවසන්නේ.

ලබන වසරේදී එංගලන්ත කතෝලික සභාවේ පිල සමග ලෝඩ්ස් පිටියේ දී තරග වැදීමට ද මෙම වතිකානු පිල සුදානම් වෙමින් සිටී.