Sri Lanka steam train
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දුම් කෝච්චියෙන් නුවර යන ගමන

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා යැවෙන

යෂ්ටිය මේ දිනවල තිබෙන්නේ ශ්‍රී ලංකාවේ.

මේ යෂ්ටිය බ්‍රිතාන්‍ය ජාතිකයින් හඳුන්වා දුන් දුම් කෝච්චියෙන් අගනුවර සිට මහ නුවරට ගෙන

යාම අපුරු සිදුවීමක් වන බවයි ජාතික ඔලිම්පික්

කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු දුම්රිය ගමනට

එක් වෙමින් කියා සිටියේ.