ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රාජධානි යුගයෙන් පසුව රජ රටින් එන රාජ්‍ය නායකයා

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මතු වන්නේ පුලතිසිපුර නායකයකු ලෙසින්.

එසේම රාජධානි යුගයෙන් පසුව රජ රටින් බිහි වන පළමු රාජ්‍ය නායකයා වශයෙන්.

මේ ඉපැරණි පුරවරයෙන් බිහිවූ ශ්‍රී ලංකාවේ අනාගත නායකයා ගැන ලොකු කුඩා කවුරුත් තබන්නේ බලාපොරොත්තු පුරවා ගත් විශ්වාසයක් .

මේ අද ජනවාරි 9 වැනිදා ඔහු දිවුරුම් දුන් දිනයේ පොළොන්නරුවේ ජනතාව තුල තිබූ පිබිදීම ගැන තක්ෂිලා දිරුක්ෂි තබන සටහනක්.