ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනතාවට ස්තුතිය් - සංගක්කාර

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් සංවිධානය කරනු ලබන ඩයලොග් ක්‍රිකට්‌ සම්මාන ප්‍රධානය බදාදා රාත්‍රියේදී බත්තරමුල්ල වෝටර්ස්‌ එඡ් හෝටලයේදී පැවැත්වුනා. මෙහිදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්වුණා. සුපිරි පිතිකරු කුමාර සංගක්කාර වසරේ ජනප්‍රියම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තා.

ඉකුත් වසරට අදාළව ජාත්‍යන්තර තලයේ මෙන්ම දේශීය ක්‍රීඩා පිටියේ දක්‍ෂතා දක්‌වන ලද ක්‍රිකට්‌ ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා ඇගැයීම වෙනුවෙන් මේම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබුණි.