"ලංකාව ලෝකයට විහිළු සපයන රටක්"
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වඩා හොඳ පාර්ලිමේන්තුව ද? පිස්සන් කොටුව ද?

  • 2017 මාර්තු 13

රටේ වත්මන් දේශපාලන ක්‍රමවේදය දැඩි ලෙස විවේචනයට ලක් කරන මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද වනවිට ශ්‍රී ලංකාව ලෝකයට විහිළු සපයන රටක් බවට පත්ව ඇති බව පැවසූහ.

උන්වහන්සේ ඒ බව කියා සිටියේ 'මාර්තු 12 ව්‍යාපාරය' විසින් අද (මාර්තු 13) කොළඹ නිදහස් චතුරශ්‍රයේ සංවිධානය කරන ලද සුපිරිසිදු දේශපාලනයක් සඳහා පුරවැසි මෙහෙයුම වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි.

පාර්ලිමේන්තුවේ වත්මන් ක්‍රියාකලාපය ද උන්වහන්සේ ගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.

වැඩි විස්තර සඳහා: වඩා හොඳ පාර්ලිමේන්තුව ද? පිස්සන් කොටුව ද?

සබැඳි විෂයයන්