ඉදිබුවා
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ලොකුම' තාරකා ඉදිබුවා ශ්‍රී ලංකාවෙන්

  • 2017 මැයි 7

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ විශාලතම තාරකා ඉදිබුවා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයෙන් හමු වූ බව වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය විජිත පෙරේරා පවසයි.

ලුණුගම්වෙහෙරින් හමු වූ එම තාරකා ඉදිබුවා කිලෝග්‍රෑම් 14 ක් තරම් බරකින් යුක්ත වන අතර මෙතරම් විශාල තාරකා ඉදිබුවකු සජීවී මට්ටමින් හමු වී ඇති බවට තවමත් තමන්ට වාර්තාවක් ලැබී නැතැයි වෛද්‍ය විජිත පෙරේරා බීබීසී සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය.

වැඩි විස්තර සඳහා: තාරකා ඉදිබුවාගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්