අගමැති මෝදි වතුකරයේ ජනතාව අමතයි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දික්ඔය නව රෝහල් සංකීර්ණය ජනතා අයිතියට

ඉන්දීය රජයේ ආධාර මත දික්ඔය රෝහලේ ඉදිකෙරුණු නව ගොඩනැගිලි සංකීර්ණය අගමැති මෝදි අතින් විවෘත කෙරිණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ද එක් වූහ.

වැඩි විස්තර සඳහා: අගමැති මෝදි වතුකරයේ පැවසූ දේ

සබැඳි විෂයයන්