රනිල්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"නීතිය කැඩුවොත් ජාතිය ආගම නොබලා කටයුතු කරන්න"

ජාතිය,ආගම කුමක් වුවත් රටේ නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියට උපදෙස් දී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ ජාතික තරුණ සේවා සභාවේ සාර්ථකව ව්‍යාපෘති ක්‍රියාත්මක කළ තරුණ තරුණියන් ඇගයීම සඳහා අරලියගහ මන්දිරයේ අඟහරුවාදා (මැයි 23) පැවති උත්සවයක් අමතමිනි.

වැඩි විස්තර සඳහා: "නීතිය කැඩුවොත් ජාතිය ආගම නොබලා කටයුතු කරන්න"