රවී
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"දුවන නැවක් පෙරළන්න එක්කෙනෙක් ඇති" - නව විදේශ ඇමති

තමන් මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීම සඳහා බලපෑමක් එල්ල වූයේ නම් ඒ ඊර්ෂ්‍යාවෙන් පෙළෙන කීප දෙනෙකුගෙන් විය හැකි බව නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ඇමතිවරයා ඒ බව කියා සිටියේ ආසියාවේ හොඳම මුදල් ඇමතිවරයා ලෙස සම්මානයට පාත්‍ර වූ ඔහු එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා බලපෑමක් එල්ල වූයේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

වැඩි විස්තර සඳහා: "මුදල් ඇමතිකම නැති වුණේ ඊර්ෂ්‍යාකාරයන් නිසා විය හැකියි"