kaluthara
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නාය යාමෙන් අනතුරට පත් වෙයන්ගල්ල

  • 2017 මැයි 26

අගලවත්තේ වෙයන්ගල්ල ප්‍රදේශයේ නාය යාමකින් පුද්ගලයන් 9 දෙනෙකු අතුරුදහන්වී තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

එයින් සිව් දෙනෙකුගේ මළ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ.