ratnapura
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රත්නපුර නගරයම ජලාශයක්

මේවනවිට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි.

රත්නපුර නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වූ අතර, මියගිය, අවතැන් වූ සහ හානියට පත් නිවාස සහ දේපළ සම්බන්ධයෙන් නිවැරදි දත්ත ලබාගැනීම පවා අපහසුව තිබෙන බව රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම බීබීසී සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ ජල ගැල්ම දැක්වෙන වීඩියෝව අමුණා ඇත.