kalaniya
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කැළණි ගඟ දෙපස ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා

  • 2017 මැයි 26

කැළණි ගඟේ ජල මට්ටමත් වේගයෙන් ඉහළ යමින් පවතින අතරවාරයේ නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ආණ්ඩුව කඩිනමින් ආරක්‍ෂිත ස්ථාන කරා යන මෙන් ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කැළණි ගඟ දෙපස ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යමින් සිටින ආකාරය දැක්වෙන වීඩියෝව අමුණා ඇත.