අරන්තලාවේ භික්ෂු ඝාතනයට වසර තිහක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අරන්තලාව: "සංහිඳියා වැඩපිළිවෙළට එක් වන්න"

  • 2017 ජුනි 3

අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදු වී වසර තිහක් ගතව තිබේ.

ඒ වෙනුවෙන් සිකුරාදා (මැයි 02) අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ගුණ සමරු උත්සවයක් සංවිධානය කර තිබිණි.

දශක තුනක කුරිරු යුද්ධයේ අමිහිරි අත්දැකීම් සිහිපත් කරනවා සේම යළිත් එවන් ඛේදවාචකයක් රට තුළ ඇති නොවන අයුරින් කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීම බව අනුස්මරණ උළෙලට සහභාගී වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.

වැඩි විස්තර සඳහා: