"අපරාධවලට වගකිවයුතු අයට දඬුවම් දෙන්න"
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"අපරාධවලට වගකිවයුතු අයට දඬුවම් දෙන්න"

සටන් පාඨ හා පෑනක් සහිතව සටන් කළ තමන් අද අර්ධ ආබාධිතයෙකු ලෙස ජීවත්වීමට තරම් කළ වරද කුමක්දැයි යළි ශ්‍රී ලංකාවට පැමිණි මාධ්‍යවේදී පෝද්දල ජයන්ත ප්‍රශ්න කරයි.

ඔහු එළෙස ප්‍රශ්න කළේ, 2009 වසරේ දී තමා පැහැරගෙන යාමටත්, පහරදීමටත් ලක්වීම සම්බන්ධයන් නිසි පරීක්ෂණයක් ක්‍රියාත්මක නොවූ බව පවසමින් අද අඟහරුවාදා (ජුනි 20) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළකරමිනි.

වැඩි විස්තර සඳහා: "මම දේශද්‍රෝහියෙක් ද ?"