යාපනය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යාපනය වෙඩි තැබීම: නිල බලය අමතක වූ මොහොතක්

යාපනය මහාධිකරණ විනිසුරු එම් ඉලන්චෙලියන් සිය පොලිස් ආරක්ෂකයන් ද සමග මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී සිදු වූ වෙඩි ප්‍රහාරයකින් එහි සිටි පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්විය.

වසර දාහතක් තමන්ට ආරක්ෂාව සැපයූ පොලිස් සැරයන්වරයා වෙඩි පහරට ලක්ව මියයාම දරාගත නොහැකි වූ මහාධිකරණ විනිසුරුවරයා සෙනසුරාදා (ජූලි 23) සැරයන්වරයාගේ බිරිඳට ආචාර කොට හඬා වැළපෙන අනුවේදනීය මොහොත රූපවාහිනී දර්ශනවල සටහන්ව තිබුණි.

වැඩි විස්තර සඳහා: යාපනයේ වෙඩි තැබීම: නීතිඥවරුන්ගේ විරෝධය

සබැඳි විෂයයන්