New Navy Chief
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"මොන තරම් වීරයෙක් වුනත් අපරාධ කරන්න අයිතියක් නෑ"

  • 2017 අගෝස්තු 23

තිස් පස් වසරක් රට වෙනුවෙන් යුද්ධ කළ තමා ඇමරිකානු ඒජන්තවරයෙක් කරගැනීම පහසු කාර්යක් නොවන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා පවසයි.

වැඩි විස්තර: නව නාවික හමුදාපති ඇමෙරිකානු ඒජන්තයෙක්ද?