හම්බන්තොට උද්ඝෝෂණ: විරෝධතාකරුවන් අත්අඩංගුවට
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හම්බන්තොට උද්ඝෝෂණ: විරෝධතාකරුවන් අත්අඩංගුවට

  • 2017 ඔක්තෝබර් 6

මත්තල ගුවන්තොටුපොළ දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීමට එරෙහිව සිකුරාදා (ඔක්. 06) හම්බන්තොටදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

"කලහකාරී ලෙස හැසිරීම" යන චෝදනාව යටතේ එහිදී විරෝධතාකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

විරෝධතාව අතරතුර ඇතිවූ උණුසුම් වාතාවරණය හමුවේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද තුවාල ලබා තිබේ.

වැඩි විස්තර සඳහා: හම්බන්තොට විරෝධතාව: 28ක් අත්අඩංගුවේ

සබැඳි විෂයයන්