නව ව්‍යවස්ථාව, සමාජ ජාල සහ ව්‍යාජ පුවත්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නව ව්‍යවස්ථාව, සමාජ ජාල සහ ව්‍යාජ පුවත්

  • 2017 ඔක්තෝබර් 9

ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සමාජ මාධ්‍ය ජාල, ව්‍යාජ පුවත් සහ කාන්තා නියෝජනය ඇතුළු කරුණු පිළිබඳව එක්සත් වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සමග බීබීසී සිංහල සේවය ෆේස්බුක් ඔස්සේ පැවැත්වූ දීර්ඝ සංවාදය.

වැඩි විස්තර: නව ව්‍යවස්ථාව: "ෆේස්බුක්වලින් ඔබ්බට ගොස් කරුණු සොයන්න"