වසරේ ජනප්‍රිය ක්‍රීඩකයා සංගක්කාර

  • 2013 සැප්තැම්බර් 10

ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ජනතා සම්මානය කුමාර් සංගක්කාර හිම කරගන්නා ගනී.

මීට අමතරව හොඳම ටෙස්ට් පිතිකරු සම්මානයද කුමාර් සංගක්කාරට හිමි වූ අතර

රංගන හේරත් හොඳම ටෙස්ට් පන්දු යවන්නා විය.

තිලකරත්න දිල්ශාන් හොඳම එක්දින පිතිකරු ලෙස සම්මාන ලැබූ අතර ලසිත් මාලිංග හොඳම එක්දින පන්දු යවන්නා ලෙස සම්මාන ලැබුවේය.

එක දින තරඟ වල තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ක්‍රීඩකයා ලෙස සම්මාන ලබන්නේ ඇන්ජෙලෝ මැතිව්ස්.

හොඳම පිතිකාරිනිය ලෙස දීපිකා රසංගිකා සහ හොඳම පන්දු යවන්නිය වශයෙන් චමනි සෙනවිරත්න ලැබුවාය.