ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

2012 දී ශ්‍රී ලංකාවේ 3500 ක් දිවි හානි කර ගෙන

  • 2013 සැප්තැම්බර් 29

සෑම තත්පර හතලිහකට වරක් ලෝකයේ කොතැනක හෝ කෙනෙකු සිය දිවි හානි කර ගන්නා බව සංඛ්‍යා ලේඛන දක්වයි.

එමෙන්ම සෑම තත්පර තුනකට වරක් එක් අයකු දිවි හානි කර ගැනීමට තැත් කරන බව හෙළි වී තිබේ.

සිය දිවි හානි කර ගත් අයගෙන් බහුතරය රටක ආර්ථික වර්ධනයට ප්‍රයෝජන වත් වූ ඵලදායී වයස් සීමාවේ සිටි පිරිස බවයි වාර්තා වන්නේ.

දිවි හානි කර ගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්වය, සංදේශය වෙනුවෙන් සොයා බැලුවේ එල්මෝ ප්‍රනාන්දු. (හඬ පටයට සවන් දෙන්න)