G l Pieris
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සමුළුවට රාජ්‍ය නායක සහභාගිත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ සතුට

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට පැමිණි රාජ්‍ය නායකයින් ගේ සංඛ්‍යාව පිළිබඳව තමන් සතුටු වන බව විදේශ ඇමති ජී එල් පීරිස් ප්‍රකාශ කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සියලුම රටවල් එකම ආකාරයට කල්පනා නොකරන බව විදේශ ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.