ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සාම්ප්‍රදායික වාස භූමියක් පිළිබඳ සඳහනට එකඟ විය නොහැකියි - අමාත්‍ය විමල් වීරවංශ

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ඉදිරිපත් කළ අනුශාසනා පත්‍රය මගින් එල්.ටී.ටී.ඊ බිහිසුණු ක්‍රියාකාරකම් අවසන් කළත් උතුරේ දමිළ ජන සමාජය මුහුණ දෙන ගැටලුවලට සෑහීමකට පත් විය හැකි දේශපාලන විසඳුමක් ලැබී නැති බව පෙන්වා දී තිබේ.

යුද හමුදා සෙබළුන් විශාල පිරිසක් උතුරේ රඳවා සිටීම, ඔවුන්ගේ පවුල් හා වෙනත් අය සඳහා නිවස ගොඩනැගීමට ඇති ඉඩකඩ නිසා ජනිත භීතියෙන් උතුරේ අස්ථාවර බවක් පවතින බවයි, කතෝලික අනුශාසනා පත්‍රය පෙන්වා දෙන්නේ.

මේ අනුශාසනා පත්‍රයේ සාම්ප්‍රදායික වාස භූමියක් පිළිබඳව දක්වා ඇති සඳහනට තමන්ට එකඟ විය නොහැකි බවයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.