ඔබාමා
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඔබාමා යුවලගේ හැලෝවීන් නර්ථනය

  • 2016 නොවැම්බර් 1

හැලෝවීන් (Halloween) දිනය වෙනුවෙන් ධවල මන්දිරයේ පැවති උත්සවයකදී ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා සහ ආර්යාව මිෂෙල් ඔබාමා පොප් ගායක මයිකල් ජැක්සන්ගේ 'Thriller' ගීතයට නර්තනයේ යෙදුනහ.

ජනාධිපතිවරයා සහ ආර්යාව විසින් සංවිධානය කරන ලද හැලෝවීන් උත්සවයට අමුත්තන් හාරදහසක් පමණ සහභාගී වූහ.

එහිදී ජනාධිපතිවරයා විසින් දරුදැරියන් වෙත රස කැවිලි බෙදා දෙනු ලැබිණි.