ගුවන් යානයෙන් මතු වූ සර්පයා
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගුවන් යානයෙන් මතු වූ සර්පයා

  • 2016 නොවැම්බර් 8

මෙම දර්ශනය සිනමා පටයකින් උපුටා ගත්තක් නොවේ. මෙය සැබෑ ජීවිත අත්දැකීමක්!

මෙක්සිකෝවේ ටොරියොන් නගරයේ සිට මෙක්සිකෝ නුවර වෙත පියාසර කරමින් තිබූ ගුවන් යානයක ගමන් ගත් මගියෙකුගේ කැමරාවට හසු වූ දර්ශනයකි.

ගුවන් යානයේ ගමන් මලු රඳවනයට යටින් මගී මැදිරියට ඇතුළු වන කොළ පැහැති හොඳින් වැඩුණු සර්පයෙකු මෙම වීඩියෝ පටයෙන් දිස්වේ.