කියුබානු විප්ලවයේ අභීත ගිනිසිළුව
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කියුබානු විප්ලවයේ 'අභීත ගිනිසිළුව'

  • 2016 නොවැම්බර් 26

ලොව දීර්ඝතම කාලයක් බලය හෙබවූ සහ ලොව බිහි වූ සුවිශේෂී නායකයකු වන ෆිදෙල් කැස්ත්රෝ අද තම දිවි සටන අතහැර ගියේය.

කියුබානු විප්ලවයේ අභීත ගිනිසිළුව වූ කැස්ත්රෝ 1959 වසරේදී කියුබාවේ එවකට පැවති ඒකාධිපති බැසිස්ටා පාලනය පෙරලා දමා වසර පනහක පමණ කාලයක් රට පාලනය කල අතර ලෝක විප්ලවීය ව්‍යාපාරවල ආකර්ශනීය නායකයා ද විය.

ලොවපුරා විප්ලවවාදීන් අතර තරුවක්ව සිටි ෆිදෙල් කැස්ත්‍රෝ ගේ දිවියෙන් බිඳක් ඉහත වීඩියෝවට ගොනුකර ඇත.