'යන්නේ කවදාද ගම්බිම් දකින්නට'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'යන්නේ කවදාද ගම්බිම් දකින්නට'

  • 2017 ජනවාරි 31

1963 වසරේදී චීන හමුදාවේ මිනුම්දෝරුවෙකු ලෙස සේවය කළ වොන්ග් කී දේශසීමාව අසළ දී ඉන්දියානු හමුදාව අතට පත්විය.

වසර හතක සිර දඬුවමක්‌ ලබා නිදහස් වී පසුව ප්‍රදේශයේ ගමක ඉන්දියානු කාන්තාවක් සමග විවාහ වී දරු මුණුපුරන් ලබා දිවි ගෙවන වොන් එදා පටන් අද දක්වා වසර පනස් හතරක් තිස්සේ චීනයේ සිටින තම ඥාතීන් දැකීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.