"රජ දිවිල්ල"
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'රජ දිවිල්ල'

  • 2017 පෙබරවාරි 7

ලන්ඩන් එලිසබත් රැජින ඔලිම්පික් උද්‍යානයේ පැවති මැරතන් පුහුණු වැඩසටහනක්. විලියම්, කේට් කුමර කුමරියන් මෙන්ම හැරී කුමරු කෙටි ධාවන තරගයකට. අයියන්ඩිත්, නෑනන්ඩිත් පරදවමින් හැරී කුමරුට ජය.