ලන්ඩන් ප්‍රහාරය: සිව් දෙනෙක් මරුට
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලන්ඩන් ප්‍රහාරය: සිව් දෙනෙක් මරුට

  • 2017 මාර්තු 23

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසළදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව කරන ලද වැටලීම්වලදී පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගැනිණි.

එම ත්‍රස්ත ප්‍රහාරයේදී, ප්‍රහාරකයා යැයි සැළෙකන පුද්ගලයා ඇතුළුව සිවු දෙනෙක් මිය ගියහ. ඒ අතරින් එක අයෙකු 40 හැවිරිදි කාන්තාවකි.

වැඩි විස්තර සඳහා: ලන්ඩන් ප්‍රහාරය : 7 දෙනෙකු අත්අඩංගුවට

සබැඳි විෂයයන්