අලි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අනූ නමයෙන් දිවි බේරාගත් අලි

  • 2017 මාර්තු 31

මෙය අපූරු දිවි බේරාගැනීමකි.

මඩේ එරී සිටි ආසියානු අලින් එකොලොස් දෙනෙක් එකිනෙකා පසුපස යමින් මඩ ගොහොරුවෙන් ගොඩ වී දිවි බේරාගැනීමට සමත්වූහ.

එය සිදු වූයේ කාම්බෝජයේ අභය භූමියකදීය.

කාම්බෝජයේ ගැටුම් පැවති සමයේ බෝම්බ ප්‍රහාරයකින් හෑරුණු වලක දිය බීමට ගිය අලි කණ්ඩායම එහි මඩේ එරී තිබේ.

කඹ සහ අතු ඉති මඩ වලට විසිකරමින් ප්‍රදේශවාසීහු ඔවුන්ට වලෙන් ගොඩ ඒමට උපකාරී වූහ.

වලෙන් ගොඩට පැමිණි අලි කණ්ඩායම කැලයට පැන දිවූහ.

සබැඳි විෂයයන්