වයස 105 යි, තවමත් වෛද්‍ය වෘත්තියේ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වයස 105 යි, තවමත් වෛද්‍ය වෘත්තියේ

  • 2017 මැයි 6

තවමත් සිය වෘත්තියේ යෙදෙන 105 වියැති වෛද්‍යවරයෙකු පිළිබඳ එක්සත් රාජධානියෙන් වාර්තා වේ.

වෛද්‍ය බිල් ෆ්‍රෑන්ක්ලැන්ඩ් ආසාත්මිකතා (allergy) පිළිබඳ විශේෂඥයෙකි.

ඔහු දිනපතා උදෑසන පැයක කාලයක් ව්‍යායාමවල නිරතවේ.

දිගුකල් ජීවත් වීමේ රහස එසේ ව්‍යායාමවල නිරත වීම බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සබැඳි යොමු:

සබැඳි විෂයයන්