US bombers fly over Korean peninsula
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කොරියානු අර්ධද්වීපයට ඉහළින් ඇමරිකානු ප්‍රහාරක යානා

ඇමරිකානු හමුදාවට අයත් B -1 බෝම්බ ප්‍රහාරක යානා දෙකක් දකුණු කොරියානු සහ ජපාන ගුවන් යානා සමග එක්ව හමුදා අභ්‍යාසයක යෙදිණි.

වැඩි විස්තර සඳහා: ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි