ට්‍රම්ප් ගේ නිවේදනයට ලෝකයේ ප්‍රතිචාර
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ට්‍රම්ප් ගේ තීන්දුව ගැන ලෝක නායකයන්ගේ ප්‍රතිචාර

  • 2017 දෙසැම්බර් 7

ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර ලෙසින් පිළිගන්නා බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරන පලස්තීන නායක මහම්මුද් අබ්බාස්, එමගින් කලාපයේ ස්ථාවරභාවයට පමණක් නොව සමස්ත ලෝකයේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වනු ඇති බවට අනතුරු ඇඟවීමක් කරයි.

ඒ පිළිබඳව වෙනත් කලාපීය නායකයන් සහ ලෝක නායකයන් ද ඒ හා සමාන ප්‍රතිචාරයක් පළ කොට තිබේ.

වැඩි විස්තර: ජෙරුසලම ගැන ඇමෙරිකාවේ තීරණය සෞදි අරාබිය හෙළා දකී