නිරෝගී කෙස් සහ නිය සඳහා අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර මොනවාද?
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නිරෝගී කෙස් සහ නිය සඳහා මෙන්න විසඳුම

  • 2018 ජනවාරි 22

නිරෝගී කෙස් කළඹක් සහ නිය සඳහා අවශ්‍ය කරන පෝෂ්‍යදායි ආහාර මොනවාද?

සෞඛ්‍ය සම්පන්න කෙස් කළඹක් සඳහා විවිධ පෝෂණ ගුණ සහිත සමබර ආහාර වේලක් අවශ්‍ය වේ:

  • මස් සහ මාළු (ප්‍රෝටීන්)
  • පලතුරු සහ එළවලු
  • බෝංචි සහ ධාන්‍ය වර්ග
  • පීකුදු සහ වියලි පලතුරු (යකඩ බහුල ආහාර)
  • මුහුදු බෙල්ලන් වර්ග
  • කඩල වර්ග

නිරෝගී නිය සඳහා ද පෝෂ්‍යදායි මිශ්‍ර ආහාර අවශ්‍ය වන අතර නිය මත ඇති වන සුදු පැහැ ලප සම්බන්ධයෙන් පවතින මිත්‍යා මත පිළිබඳව අවධානයෙන් පසු විය යුතු බව වෛද්‍ය රංගන් චැටර්ජි පෙන්වා දෙයි.

වැඩි විස්තර සඳහා ඉහත දැක්වෙන වීඩියෝ පටය නරඹන්න.

සබැඳි යොමු: