ඉන්දියාවේ සංරක්ෂිත කලාපවල සංචාරක කටයුතු තහනම්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජූලි 24 අඟහරුවාදා - 14:15 GMT
A tiger in India

ඉතා වේගයෙන් වඳ වී ගෙන යන කොටි ගහනයෙන් අඩකට වඩා ජීවත් වන්නේ ඉන්දියාවේ

කොටින් වැඩි වශයෙන් වෙසෙන සංරක්ෂිත කලාපවල සංචාරක කටයුතු තහනම් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මෙම නියෝගයට පටහැනිව කටයුතු කරන ප්‍රාන්ත වලට විශාල දඩ නියම කරන බවයි අධිකරණය දැනුම් දුන්නේ.

මේ තාක් කොටින් වෙසෙන සංරක්ෂිත කලාපවල වාණිජ සංචාරක කටයුතු වල නිරත වීමට ඉඩ දී තිබූ නමුත් කොටින්ට මේ සංරක්ෂිත කලාපවල නිදහසේ ජීවත් වීමට ඉඩ දිය යුතු බවයි අධිකරණයේ නිගමණය වූයේ.

ඉතා වේගයෙන් වඳ වී ගෙන යන කොටි ගහනයෙන් අඩකට වඩා ජීවත් වන්නේ ඉන්දියාවේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.