ඉන්දියාවෙන් අඩකට විදුලිය ඇණ හිටී

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජූලි 31 අඟහරුවාදා - 16:17 GMT

විදුලිබලය ඇණ හිටීම හේතුවෙන් මිලියන 600 ක් පමණ වූ ඉන්දියානුවෝ දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටිති. රාජස්ථානයේ සිට ඇසාම් දක්වා වූ කලාපයක් මෙම විදුලිබල අර්බුදයට මුහුණ දී ඇත.

විදුලිය නොමැති නිසා බැංකුවෙන් මුදල් ලබා දෙන යන්ත්‍ර වලින් මුදල් ලබා ගැනීම දුෂ්කර වී තිබෙන අතර ජල සැපයුමද අඩාල වී තිබේ.

නිලධාරින් කියා සිටින්නේ විදුලි බල සැපයුමෙන් තුනෙන් එකක් පමණ යථා තත්වයට පත් කොට ඇති බවයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.