බුරුම ආණ්ඩු විවේචකයන් ගේ නම් 'තහනම් ලැයිස්තුවෙන්' ඉවතට

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 28 අඟහරුවාදා - 13:02 GMT
Newspapers in Burma

ජනමාධ්‍යවේදීන්, ආණ්ඩුව විවේචනය කරන පිරිස් සහ රටින් පිටවී සිටින රජයේ සේවකින් ගේ නම් මේ ලැයිස්තුවට ඇතුලත්

ජාතික ආරක්ෂාවට පටහැනිව කටයුතු කිරීමට ඉඩ තිබෙන පුද්ගලයින් ගේ ලැයිස්තුවෙන් නම් දෙදහසක් පමණ ඉවත් කිරීමට කටයුතු කරන බව බුරුම ආණ්ඩුව ප්‍රකාශ කරයි.

මෙම ලැයිස්තුවේ සිටින පුද්ගලයින් හට රටට ඇතුල්වීම් මෙන්ම පිටවීමත් තහනම්.

ලැයිස්තුවෙන් නම් ඉවත් කිරීමත් සමගින් එහා මෙහා ගමන් කිරීමට තිබෙන බාධක ඉවත් වේ.

මෙම ලැයිස්තුවෙන් ඉවත් කෙරන පුද්ගලයින් ගේ නම් තවමත් දැන ගන්නට නැහැ.

ජනමාධ්‍යවේදීන්, ආණ්ඩුව විවේචනය කරන පිරිස් සහ රටින් පිටවී සිටින රජයේ සේවකින් ගේ නම් මේ ලැයිස්තුවට ඇතුලත්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.