ඉන්දීය තරුණිය ගේ භෂ්මාවශේෂ ගංගානම් ගඟේ පාකර හැරේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 1 අඟහරුවාදා - 18:02 GMT

ලිංගිකව අතවර කිරීම හේතුවෙන් මරණයට පත්වූ ඉන්දීය තරුණිය ගේ භෂ්මාවශේෂ

ගංගානම් ගඟේ පාකර හැරිණ.

පසුගිය සෙනසුරාදා මිය ගිය මෙම විසි තුන් හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව ලිංගිකව අතවර කිරීමෙන් අනතුරුව පහර කැමකටද ලක් වීය.

රාත්‍රියේ බස් රථයකින් නිවස බලා එමීන් සිටියදී හය දෙනෙකුගේ කල්ලියක් ඇය අතවරයට ලක් කළ අතර මෙම සිදුවීමෙන් අනතුරුව ඉන්දීය කාන්තාවන්ට සලකන ආකාරය පිළිබඳව සංවාදයක්‌ ගොඩනැගී තිබේ.

සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙක් අත් අඩංගුවට ගැණින.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.