ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජිනීවා සාකච්ජාවල ප්‍රගතියක්

Image caption ජිනීවා සාකච්ජා වලට පැමිණ සිටින විදේශ නියෝජිතයෝ

ජිනීවා නුවර, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිලිබඳ සාකච්ඡා සාර්ථකත්වයක් අත්කර ගනිමින් සිටින බව පැවසෙන අතරවාරයේ බ්‍රිතාන්‍ය විදේශ ඇමති විලියම් හේග් පැවසුවේ එළඹ ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතු බවයි.

මාස තුනකට ඉහත දී තිබූ තත්වයට වඩා අලුත් සාකච්ඡා වෙනත් මුහුණුවරක් ගෙන තිබෙන බවයි ඔහු පවසන්නේ.