Bruce Lee
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සටන් කලා ශූර බෘස් ලී ගේ ඇදුම් වෙන්දේසියේ

බෘස් ලී සටන් ජවනිකාවක් සඳහා භාවිතා කල කහ පැහැති ඇඳුමක් ඩොලර් ලක්ෂයකට අලෙවි වී තිබේ

ඔහුගේ අවසන් චිත්‍රපටය වූ ගේම් ඔෆ් ඩේත් සඳහා භාවිතා කළ මෙම ඇඳුම බෘස් ලී විසින්ම නිර්මාණය

කළ එකක් වන අතර මෙම ඇඳුම මිළදී ගෙන ඇත්තේ කෞතුක අගයෙන් යුතු දේ රැස් කරන ආසියාතිකයෙක්