ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දිදුල පත්‍ර සුවහසක් විසුල වෘක්ෂ රාජයාගේ නික්මන

  • 2013 දෙසැම්බර් 10

දස දහස් සංඛ්‍යාත ජනකායක් හා එක්වූ සියක් සංඛ්‍යාත ලෝක නායකයෝ දිවියෙන් සමුගත් දකුණු අප්‍රිකාවේ පළමු කළු රාජ්‍ය නායකයාගේ ජීවිතය හා අරගලය අද අඟහරුවාදා සොවෙතෝ නුවරදී උත්කර්ෂයට නංවා සිටියහ.

මෙය මේ ශත වර්ෂයේ වැඩිම පිරිසක් සහභාගිවූ නොමැකෙන සමුදීමේ අවස්ථාවක්ද වේ.