හැඟීම් දනවන යකඩ අතක්

Image copyright LEFEHAND2
Image caption ඇඟිලි තුඩුවලින් ස්නායු පද්ධතිය ඔස්සේ ක්ෂණිකව මොළයට යැවෙන සංඥා

ස්වාභාවික හස්තයකට සමාන සංවේදීතාවයක් ඇති ලොව පළමු කෘත්‍රිම හස්තය ඩෙන්මාර්ක ජාතිකයෙකුට බද්ධ කර ඇත.

Image copyright Lifehand
Image caption සියැසින් නොදැක වුවද හඳුනා ගත හැකි බව

මෙම කෘත්‍රිම අතේ ඇඟිලි තුඩුවලින් ස්නායු පද්ධතිය ඔස්සේ ක්ෂණිකව මොළයට යැවෙන සංඥා මගින් එම පුද්ගලයාට තමා ඇල්ලූ දේ පිළිබඳව සංවේදීතාව දැනෙයි.

අතින් අල්ලන දෙය සියැසින් නොදැක වුවද හඳුනා ගත හැකි බවයි එය බද්ධ කළ විද්‍යාඥ කණ්ඩායමේ මහාචාර්ය සිල්වෙස්ට්‍රෝ මිසේරා පවසන්නේ.

මෙම කෘත්‍රිම හස්තය බද්ධ කර ඇත්තේ ඉතාලි ජාතික විද්‍යාඥයන් පිරිසක්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර