Charles and Camilla
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චාල්ස් කුමරු බීබීසී යේ සංචාරයක

  • 2014 පෙබරවාරි 11

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු ලන්ඩනයේ රීජන්ට් වීදියේ පිහිටි බීබීසී මූලස්ථානයේ සංචාරයක නිරත වූයේය.

බ්‍රිතාන්‍ය ගුවන් ගුවන් විදුලියේ සාර්ථකත්වය සමරන දිනයක් වෙනුවෙනුයි, චාල්ස් කුමරු සිය බිරිඳ වන කොන්වෝල් හි ආදිපාදවරිය සමඟ එම සංචාරයට එක් වුනේ.

ඔවුන් දෙදෙනා සිය සංචාරයේදී බීබීසී යේ බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවාවන්හි කාර්ය මණ්ඩලය මෙන්ම බීබීසී ලෝක සේවයේ නියෝජිතයන්ද හමු වූහ.